OUR FEATURES
Daminda Dissanayake
දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය මුලීකත්වයෙන් දැනට ලංකාවේ තිබෙන සියලුම රාජ්‍ය සේවා තරග විභාග සදහා උපකාරක පංති පැවැත්වෙන බව අප ඔබ හට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි. මෙතරම දිර්ඝ ගමනක් පැමිණිමට හැකි වුයේ ඔබ සැම අප කෙරෙහි තිබු විශ්වාසය මත බව අප දනිමු එම විශ්වාසය ට අප හදවතින් ඔබ හට ස්තුති කරන්නෙමු. වසර විස්සක ට එහා දිවෙන දමින්ද දිසානයක අධ්‍යාපන කේන්ද්‍රය තුළින් අප ලබා දුන් ප්‍රථිපල බොහොමයි. ඔබ අප කරා පැමිණෙන අරමුණ එ අයුරින් ම ඉෂ්ඨ කර දීම අපගේ මුලික අරමුණයි. අපගේ මුලීක ඉලක්කය වන්නේ ඔබගේ අරමුණයි. එ අරමුණ කරා වෙත ඔබ ගෙන යාම සදහා අප ගත හැකි සියලුම ක්‍රියා මාර්ග ගනු ලබන්නේ ඉමහත් කැමැත්තෙනි. අද වන විට ලංකාවේ පවත්වන තරග විභාග සදහා වාර්තා ගත සිසුන් පිරිසක් සහාභාගී වන්නේ දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය වෙත බව ඔබ දැනටමත් ඔබ දන්නවා ඇති. මේ අයුරින් අපගේ සෙවනට ඔබ පැමිණෙන්නේ අප පසු ගිය තරග විභාග වලින් ප්‍රථම ස්ථානය ඇතුළු බහුතරයක් තරග විභාග වලින් සමත් විම නිසා බව අප දනිමු.
